Headlines News :

About

      අප සියල්ලගේම එකම අරමුණ සතුටින් ජීවත් වීමයි. අප හොඳ හෝ නරක සියලු දේ කරන්නේ මෙන්න මේ සතුට ලබා ගැනීමටයි. එත් සතුට සොයන්න කරන හැම දේකින්ම ඔබට සතුට ලැබුනාද? මොහොතක් සිතන්න. ඔබ ජීවත් වන්නේ ඉතාමත් කෙටි කාලයක් පමණි. යම් දිනක ඔබ ඔබගේ සතුට මෙන්ම ජීවිතයත් කැපකර කරනු ලබන දේවල් හෝ ආදරය කරනු ලබන අය ද යම් දිනක ඔබට එරෙහි වනු ඇත. මේ බව ඔබ හොඳින් නොදැනීම ඔබ ලැබූ අධ්‍යාපනයේ හෝ බුද්ධියේ හෝ කර්මයේ ප්‍රමාණයයි.

      ඔබ සැහැල්ලුවෙන් අනෙක් අය සතුටු කරවමින් අවම වගකීම් ප්‍රමාණයක් තුල ජීවත් වන්න පුරුදු වන්න. කිසිවකු නොහඬ වන්න. සියල්ල සතුටින් තබන්න. එවිට ඔබට සබැ සතුට නිසැකවම ලැබෙනු ඇත.

මගේ නම "සබැ සතුට"



ඔබගේ බුද්ධිමත් දිවිය පින්වත් දිවියක් කර ගන්න. 
(ලෝකයට පෙන්වන්න සිල් නොගත්තට කමක් නැත.)

Post a Comment

 

script

Put this code below into your HTML/Javascript widget : http://creatingwebsite-maskolis.blogspot.com/ ==========================================================================
Judul/Heading
-------------------- Put your code here -------------------------
Title
-------------------- Put your code here -------------------------
Title
-------------------- Put your code here -------------------------
Title
-------------------- Put your code here ------------------------- More Article »
Judul/Heading
-------------------- Put your code here ------------------------- More Article »
Title
-------------------- Put your code here ------------------------- More Article »

Trending Topic

Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. SRI LANKA NEWS LINK SINHALA | Sri Lanka News Online in Sinhala - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger